අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෙහෙම ගියොත් රට වහන්නයි වෙන්නේ!

මෙහෙම ගියොත් රට වහන්නයි වෙන්නේ!

මහ බැංකු අධිපති .නන්දලාල් වීරසිංහ මහතා ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග…

මහ බැංකු අධිපති .නන්දලාල් වීරසිංහ මහතා ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි කටයුතු සිදු කිරීම රඳා පවතින්නේ ස්ථාවර පාලනයක් තිබීම මත බවත් හෙතෙම කියා සිටී.

දැනට රට තුළ ඉන්ධන ආනයනයට ප්‍රමාණවත් විදේශ විනිමය සපයා ගැනීම පවා අවිනිශ්චිතතාවය පත්ව ඇති බවද පවසන ඔහු එම ආර්ථික අර්බුදය නිසා රට තුළ මහජන නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් සදහන් කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෙහෙම ගියොත් රට වහන්නයි වෙන්නේ! | Lanka Newsweek