අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෙවර වෙඩි උණ්ඩය හොරණට - එක්‌ අයෙකු මරුට

මෙවර වෙඩි උණ්ඩය හොරණට - එක්‌ අයෙකු මරුට

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ අද (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ. බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව…

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ අද (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ. බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සැකකරු හොරණ පොලීසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න