අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෙරට මවක් එකවර දරුවන් හයක් ප්‍රසුත කරයි

මෙරට මවක් එකවර දරුවන් හයක් ප්‍රසුත කරයි

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලාංකීය මවක් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී දැරුවන් හය දෙනෙකු එකවර ප්‍රසුත කර ඇති අතර එලෙස සය නිවුන් දරු උපතක් මෙරටදී වාර්තා වූ පළමු අවස්තාව එය වේ. දරුවන් හය දෙනාගෙන්…

(හේමන්ත තුසිත කුමාර)

ශ්‍රී ලාංකීය මවක් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී  දැරුවන් හය දෙනෙකු එකවර ප්‍රසුත කර ඇති අතර එලෙස සය නිවුන් දරු උපතක් මෙරටදී වාර්තා වූ පළමු අවස්තාව එය වේ. දරුවන් හය දෙනාගෙන් තිදෙනෙකු පිරිමි දරුවන් වන අතර අනෙක් තිදෙනා ගැහැණු දරුවන් වේ. අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර මවත් දරුවන් හය දෙනාත්  යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෙරට මවක් එකවර දරුවන් හයක් ප්‍රසුත කරයි | Lanka Newsweek