මෙරට දී වාහන එකලස් කිරීමට අවසර
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) මෙරට විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ගෙන්වීම නතර කර ඇති හෙයින් රට සාමාන්‍ය වන තෙක් මෙරටදී වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබා දී ඇත.එම කටයුතු පෞද්ගලික අංශය මගින් සිදු කෙරේ.…
(හේමන්ත තුසිත කුමාර)
මෙරට විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ගෙන්වීම නතර කර ඇති හෙයින් රට සාමාන්‍ය වන තෙක් මෙරටදී වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබා දී ඇත.එම කටයුතු පෞද්ගලික අංශය මගින් සිදු කෙරේ.
කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1