මුහුදු ප්‍රදේශයේ සුළං වේගය ඉහළට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අද (25) මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදු රළ ඉහල ය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය සඳහ කරන…
අද (25) මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් මුහුදු රළ ඉහල ය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය සඳහ කරන අතර මේ පිළිබඳව ධිවර හා නාවික ප්‍රජාවට විමසිලිමතව සිටින ලෙසද අවධාරණය කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1