අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලොවම කම්පා වෙයි..!

මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලොවම කම්පා වෙයි..!

ශ්‍රී ලංකාවට ඊයේ (21) දිනයේ දී එල්ල වූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිපත් කර ලොව පුර රටවල් රැසක ජනතාව විවිධාකාරයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇත. පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ම්ලේජ්ජ ත්‍රස්ත…

ශ්‍රී ලංකාවට ඊයේ (21) දිනයේ දී එල්ල වූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිපත් කර ලොව පුර රටවල් රැසක ජනතාව විවිධාකාරයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.

පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ම්ලේජ්ජ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ලාංකීය ජනතාව වෙත  සිය ශෝකය පළ කිරීමටත්, මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැකීමටත් ඉරුදින රාත්‍රී 12.00 ට අයිෆල් කුළුනේ සියලුම විදුලි ආලෝකය නිවාදමනු ලැබිය.

තවද  පැරීසියේ වාසය කරන  ශ්‍රී ලාංකිකයෝ  21 වෙනි දින රාත්‍රියේ අයිපල් කුළුණ පරිශ්‍රයේදී පිපිරීම් වලින් මියගිය පිරිස සිහිපත් කරමින් ඔවුන්ට ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වා තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ආකාරයට ලෝකයම කම්පාවන සිදුවීමක් වාර්තාවූයේ මෑත ඉතිහාසයේ ප්‍රථම වරටයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලොවම කම්පා වෙයි..! | Lanka Newsweek