අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා

මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා

රට පාලනය කරන්නේ සිය පක්ෂය බව පොහොට්ටු ලේකම් දන්නේ නැහැ ආණ්ඩුව වහා ගෙදර යනු ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (සුජිත් මංගල ද සිල්වා) ජනතාව පීඩාවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීමට උදය ගම්මන්පිල අමාත්‍යවරයා…

රට පාලනය කරන්නේ සිය පක්ෂය බව පොහොට්ටු ලේකම් දන්නේ නැහැ  

ආණ්ඩුව වහා ගෙදර යනු 

ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් 

මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා

(සුජිත් මංගල ද සිල්වා)

ජනතාව පීඩාවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීමට උදය ගම්මන්පිල අමාත්‍යවරයා ක්‍රියා කිරීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරයේ හෙළා දකින බවට එම පක්ෂයේ මහා ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති හාස්‍ය ජනක නිවේදනයෙන් පැහැදිලි වන්නේ, රට පාලනය කරනුයේ සිය ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පක්ෂය බව ඔහු නොදන්නා බව නොවේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.  

එමෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින බල අරගලය, බරපතළ අර්බුදය සහ එම අර්බුදයේ ගිනි පුපුරු අදාළ නිවේදනයෙන් එළියට විසි වුණේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන අතර එම නිවේදනය මෙසේය. 

දැන්වීම

මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා

මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා

මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මිනිසුන්ගේ ගෙල මිරිකන්න ගොස් ආණ්ඩු අර්බුදය එළියට පැන්නා | Lanka Newsweek