මැයි අරගලයෙන් විපක්ෂ නායක සටන අරඹයි

ජාත්‍යන්තර මැයි දිනය සැමරීම වෙනුවෙන් සමගි ජන බලවේගය මැයි දින රැළිය පැවැත්වෙන ක්‍රීඩාංගනය වන කොළඹ පී. බී. සිරිසේන ක්‍රීඩාංගනය නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කරන…
ජාත්‍යන්තර මැයි දිනය සැමරීම වෙනුවෙන් සමගි ජන බලවේගය මැයි දින රැළිය පැවැත්වෙන ක්‍රීඩාංගනය වන කොළඹ පී. බී. සිරිසේන ක්‍රීඩාංගනය නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කරන ලදී.
එහි දී මැයි රැළියෙ ප්‍රධාන වේදිකාය සකස් කිරීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමු විය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා, එස්. එම් මරික්කාර් මහතා සහ මුජිබර් රහුමාන් මහතා ඇතුළු කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එක්විය.

දැන්වීම


