මැතිවරණ පොලිස් ආරක්ෂාව අදත් එලෙසින්ම
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පළාත් පාලන අදාළව යොදවා ඇති පොලිස් ජංගම සංචාර, කැරලි මර්දන කණ්ඩායම් සහ මාර්ග බාධක ඇතුළු ආරක්ෂක වැඩ පිළිවෙළ අද (11) දවස පුරාවටම ද එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි,…
පළාත් පාලන අදාළව යොදවා ඇති පොලිස් ජංගම සංචාර, කැරලි මර්දන කණ්ඩායම් සහ මාර්ග බාධක ඇතුළු ආරක්ෂක වැඩ පිළිවෙළ අද (11) දවස පුරාවටම ද එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
දිවයින පුරා පවතින පොලිස් කොට්ඨාස 42ක ඡන්ද රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 65000කට අධික ප්‍රමාණයක් යොදවා සිටි අතර පොලිස් නිලධාරීන්ට අමතර ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 5900කට ආසන්න ප්‍රමාණයක් සහ විශේෂ කාර්යය බලකායේ 4000ක් පමණ යොදවාසිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1