අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැතිවරණ කොමිෂමෙන් ලිපියක්..!

මැතිවරණ කොමිෂමෙන් ලිපියක්..!

පළාත් සභාවල පාලනය නිලධාරීවාදයට යටත්ව තබා ගැනීම ඒකාධිපති පාලනයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබේ. පළාත් සභා වැඩි ප්‍රමාණයක මේ වන විට නිල කාලය අහෝසි වී…

පළාත් සභාවල පාලනය නිලධාරීවාදයට යටත්ව තබා ගැනීම  ඒකාධිපති පාලනයකට  සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබේ.

පළාත් සභා වැඩි ප්‍රමාණයක මේ වන විට  නිල කාලය අහෝසි වී තිබෙන හෙයින් එම පළාත් සභාවල  කටයුතු මහජන නියෝජිතයින්ගෙන් ගිලිහී යාම නිලධාරීවාදයට යටත් වීමක් යැයිද ඒ අනුව  එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවද සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව  ඒ පිළිබඳව විශේෂ ලිපියක්  පළාත් පාලන අමාත්‍යංශයට  ආණ්ඩුවට සහ දේශපාලන පක්ෂ වලට යවා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මැතිවරණ කොමිෂමෙන් ලිපියක්..! | Lanka Newsweek