මැට්ටන් බිහිකිරීම

ආයුබෝවන් මචංලා..... මචං......උඹලට මාර ආර්ථික විශේෂඥයෝ සෙට් එකක් ඉන්නවනේ. ආර්ථික විශේෂඥයෝ.......වැඩිවෙන තරමට රටට හොඳයි මචං. හැබැයි මචං උඹලගේ සෙට් එකේ උන්ගේ details වල පට්ට අවුලක් තියනවා. දැන් බලපන්…
ආයුබෝවන් මචංලා.....
මචං......උඹලට මාර ආර්ථික විශේෂඥයෝ සෙට් එකක් ඉන්නවනේ.
ආර්ථික විශේෂඥයෝ.......වැඩිවෙන තරමට රටට හොඳයි මචං.
දැන්වීම
හැබැයි මචං උඹලගේ සෙට් එකේ උන්ගේ details වල පට්ට අවුලක් තියනවා.
දැන් බලපන් සුදු හදුනා.....කියන details නෙවෙයි ලොක්කා කියන්නේ.
මචං......හෑවගේයි....ටීබියයි කියන details අරුන් දෙන්නා කියන ඒවට ළගින්වත් යන්නේ නෑ.
මචං ලොක්කා.......මේ ළඟදී කියලා තිබුණා එයා එනකොට සංචිත තිබුණේ සෘන කියලා.
එයා.......ඇවිත් සංචිත ගොඩනගලා බිලියන 6.5ට ගෙනාවා කියලා.
හෑවා කිව්වේ......උන් එනකොට ඩොලර් මිලියන 20කවත් සංචිතයක් තිබුණේ නෑ කියලනේ.
මචං.......මාස තුනෙන් ඒක බිලියන 6.5ට ගෙනාවා කියලනේ කිව්වේ.
දැන් මචං......පොළොන්නරුවේ ටීබියා කියනවා ඌ එනකොට සංචිතයේ ඩෝලර් බිලියන තුනක්වත් තිබුණේ නෑලු.
දැන්.......අපි ඩොලර් බිලියන 6.5 ක් තියන පොහොසත් රටක්ලු.
මචං......උඹම කියපන්කෝ මොකා කියන එකද අපි විස්වාස කරන්නේ කියලා.
දැන් මචං...........අන්තිමට උඹලගේ පැත්තෙන් ආර්ථික විශ්ලේෂණය කළේ ටීබියා.
මචං.......තව කවුරු හරි එකෙක් තව එකක් කියනකං ගන්න වෙන්නේ ටීබියා කියපු එක තමයි.
මොකද මචං......ටිබියාත් ඕවා නිකම්ම කියන්නේ නැතිව ඇතිනේ.
මචං..........අනිත් උන් කියපුවා අධ්‍යයනය කරලානේ කියනවා ඇත්තේ.
මචං......මුන් ඔක්කොම දැන් තියන ගාන 6.5 යි කියලා කියනවා.
මුන්......ඔක්කොටෝම මතක නැත්තේ මුලදී තිබුණ ගාන.
ඒකෙන් මචං.......එකක් තේරෙනවානේ මුන් එකෙකුටවත් මුල මතක නෑ කියලා.
මචං........මුන් ගන්නකොට තිබ්බේ 6.5 යි.දැන් තියෙන්නේ 6.3යි.
ඒ කියන්නේ මචං.......මුන්ට මුල විතරක් නෙවෙයි දැන් ඉන්න තැනත් මතක නෑ.
මචං......ආර්ථික දත්ත කියන ඒවා කටට එන පලියට කියන්නේ නෑ.
ඒකට මචං.....මහ බැංකු වාර්තාව කියලා එකක් තියනවා.
වැඩේ තියෙන්නේ.......මචං මුන් ඒවා කියෙව්වේ නැති උනාට දැන් ජනතාව ඒ ගැන අවධානයෙන් ඉන්නේ.
2022............කෙලවෙච්චි කෙලවිල්ලෙන් පස්සේ මචං......අපේ රටේ මිනිස්සු ඔය ආර්ථික දත්ත follow කරනවා.
මචං.......දැන් මිනිස්සු
ඩොලර් සංචිත ගැන දන්නවා.
උද්ධමනය ගැන දන්නවා.
රපියලේ අගය ගැන දන්නවා.
ආර්ථික වර්ධන වේගය ගැන දන්නවා.
කොටස් වෙළඳපොල ගැන දන්නවා.
ඇත්තටම මචං........මුන් ඒවා මෙලෝ දෙයක් දන්නේ නෑ.
මුන්.........කරන්නේ ඇහිච්චි එක කියනවා නැත්තං හිතට එන එක කියලා දානවා.
මචං.........එහෙම කිව්වා කියලත් මුන්ට ලොකු අවුලකුත් නෑ.
එකක් තමයි මචං.......දැනට මුන්ට ඉතිරිවෙලා ඉන්නේ මැට්ටන්ගේ ස්ප්‍රිට් එක.
උන්ට ඕවා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.
මචං...........වැඩේ පත්තුවෙන්නේ කතාව ටීවී එකේ යනකොට.
ඒත් මචං........මුන්ට ගානක් නෑනේ.
මුන්ට...........ඕනි කුණුහරුපයක් හරි කියලා ටීවී එකට මුණ දාගන්න.
දැන් මචං.........ටීබියා කියන්නේ හොඳ.පුවත් මවන්නෙක්.
හැබැයි මූ........මවන්නේම අමු ගොබ්බ මැටි මෝල් නිවුස්.
මචං........එතකොට මූ වැටෙන්නේ මැටි මෝල් කැටගරියට.
ටීබියට.........කැටගරිය අදාල නෑ ඌට උගේ මූණ රූපවාහිනියේ පෙන්නනවා නං ඒ ඇති.
මචං.........ඇත්තටම විහිළුවටත් තැනක් තියනවනේ.
එතකොට මචං......විහිළු කරන ජෝකර්ලටත් තැනක් එනවා.
මූ.......ජෝකර් කෙනෙක් නෙවෙයි නං අපේ රටේ දැන් ආර්ථික වර්ධන වේගය 8.3%ක් කියලා කියයිද?තව ටික දවසකින් ඕකා.......කියයි මේක තමයි ලෝකේ සංවර්ධිතම රට කියලා.
මචං.....මුන් ගටස් ගන්න ගංජාවත් ගහනවද දන්නේ නෑ.
තනිකර විකෘති ටෝක්ස්මනේ දෙන්නේ.
මචං........ඕනි කෙනෙක් දැන් දන්නවා සීයා මේක 5.1%කට ගෙනත් තිබ්බා කියලා.
ඊට පස්සේ.......මේක මේ අවුරුද්දේ 3.5%ට වැටෙනවා කියලා.
මචං..........ඒවා හැදෙන්නේ ජාත්‍යන්තර මිනුම් දඬුවලට අනුව.
හැබැයි මචං......ටීබියාට ජාත්‍යන්තර මිනුම් දඬු වැඩක් නෑ.
ඇත්තටම මචං.......මූ වගේ එකෙකුට ඇමතිකමක් දෙනවා කියන්නේ.....හිතපන්කෝ මේ රට වැටිලා තියන තැන.
මචං.......ටීබියා ඇමතිකමකට සුදුසුයි කියලා නිර්දේශ කරපූ එකා ගැන හිතපන්කෝ.
ටීබියා..........නිර්දේශ කරන්නේ පැලවත්තේ ගජමෑන්.ඒක අනුමත කරන්නේ උඹලගේ ලොක්කා.
ඇත්තටම මචං.......රටක් පාලනයට මෙහෙම පල් මෝඩයෝ දානවා කියන්නේ හිතපන්කෝ උන් උඹලා ගැන මොන විදිහකටද හිතන්නේ කියලා.
ඒ කියන්නේ මචං..........උඹලා ටීබීලටත් වැඩිය මෝඩයෝ කියලයි මුන් හිතන්නේ.
මුන් දෙන ඕනි මෝඩයෙක්.........උඹලා බාරගන්න ඕනි කියලා මුන් හිතනවා.
මචං.......එහෙම මැටි ගොඩවල් කීයක් නං දැන් දාලා තියනවද බලපන්.
මචං.......මුන් හදන්නේ මේක මැට්ටන්ගේ දේශයක් කරන්න.
ඒකට කරන්න........ඕනි ඔය වගේ මැට්ටෝ ටිකකට පාලන බලය දෙන එක විතරයි.
ඊට පස්සේ සියල්ල......ඒ මැට්ටන්ගේ යටතට පත් කළහම මේකේ හැදෙන්නේ මැට්ටෝම තමයි. ටීබියා ජාතියේ මැට්ටෝ තමයි.