මැග්නිටියුට් ඒකක 8.2 ක ප්‍රබල භූ චලනයක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
ඇමරිකාවේ ෆිජි දුපත් ආශ්රිත මුහුදේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙන අතර ඇමෙරිකානු භු විද්‍යා සමික්ෂණ ආයතනයට අනුව එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 8.2 ක් වේ. කිලෝමීටර් 560 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ…
ඇමරිකාවේ ෆිජි දුපත් ආශ්රිත මුහුදේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙන අතර ඇමෙරිකානු භු විද්‍යා සමික්ෂණ ආයතනයට අනුව එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 8.2 ක් වේ.
කිලෝමීටර් 560 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ චලනය සිදුව ඇති අතර එමගින් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව විදෙස් මාධ්‍යයෙන් වාර්තා වන අතර එම ප්‍රබල භූ චලනයෙන් ශ්‍රි ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1