අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’

’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’

(ගීත් තරුක) රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. පසුගිය…

(ගීත් තරුක)

රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

පසුගිය මාසයේ නව වෙනිදා  කොළඹට මෙපමණ විශාල  ජන ගඟක්  ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත් ලබන නව වෙනිදාද  ජනතාව එසේම  කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්  හෙතෙම සඳහන් කළේය.

මේ ප්‍රශ්නයේදී රටේ සියලුම ජනතාව එකාවන්ව එකතු විය යුතු බව පැවසූ ෆොන්සේකා මහතා ආණ්ඩුවේ මර්දනයට  බියවිය යුතු නැතැයිද ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’ | Lanka Newsweek