අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාලිමාව නැවතත් පරාදයි..!

මාලිමාව නැවතත් පරාදයි..!

සජබය හමුවේ මාලිමාව පසු බැහැලා 52ක් ගත් සජබයට තියුණු ජයක්..! මාලිමාවට 47යි..! මොරටු සමූපාකාර ඡන්දයෙනුත් මාලිමාව පරාදයි..! මොරටුව විවිධසේවා සමූපකාර නිලවරණයෙන් සමගි ජන බලවේගයට විශිෂ්ට ජයක් අත්කර ගැනීමට…

සජබය හමුවේ මාලිමාව පසු බැහැලා

52ක් ගත් සජබයට තියුණු ජයක්..! මාලිමාවට 47යි..!

මොරටු සමූපාකාර ඡන්දයෙනුත් මාලිමාව පරාදයි..!

මොරටුව විවිධසේවා සමූපකාර නිලවරණයෙන් සමගි ජන බලවේගයට විශිෂ්ට ජයක් අත්කර ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව පසුගිය දා පැවැති මෙම නිලවරණයෙන් සමගි ජන බලවේගයට ඡන්ද 52ක් ද වර්තමානයේ රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගයට ඡන්ද 47ක් ද ලැබි තිබේ. එසේම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ 7 දෙනාම සමගි ජන බලවේගයෙන් පත්ව තිබීම සුවිශේෂී වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාලිමාව නැවතත් පරාදයි..! | Lanka Newsweek