අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාර්ග අනතුරකින් 14ක් රෝහලේ

මාර්ග අනතුරකින් 14ක් රෝහලේ

බලංගොඩ - කතරගම ප්‍රධාන මාර්ගයේ රජවක ප්‍රදේශයේදී (31) පස්වරුවේ ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් 14දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ…

බලංගොඩ - කතරගම ප්‍රධාන මාර්ගයේ රජවක ප්‍රදේශයේදී  (31) පස්වරුවේ ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් 14දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක්  සහ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

තුවාල ලැබූවන් බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න