අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාතර පොහොට්ටුව පර වෙයි-හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් 192ක් සජිත්ට

මාතර පොහොට්ටුව පර වෙයි-හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් 192ක් සජිත්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 192 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඔහු සමග එක්වුහ.මේ මන්ත්‍රී වරුන් මෙසේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 192 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට  සහාය පළ කිරීමට ඔහු සමග එක්වුහ.මේ මන්ත්‍රී වරුන් මෙසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වුයේ රට ගොඩනග ජනතාව සවි බල ගන්වන සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩ පිළිවෙළ ,දර්ශනය සහ ඉලක්කය ගැන පැහැදීමෙන් වන අතර එහිදී ඔවුන් ප්‍රතිඥා දුන්නේ රදල ,ගජ මිතුරු ධනවාදය සහ දුෂිත මැරෑටි දේශපාලනයට තිත තබා ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා විජයග්‍රහනය කරන බවටය.

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් 8 දෙනෙකු, උප සභාපතිවරුන් 5 දෙනෙකු, නගරාධිපතිවරයෙකු සහ නාගරික මන්ත්‍රීවරු න්ද විශාල පිරිසක්  ඒ අතර වෙති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න