මහ බැංකු අධිපති ලෙස කබ්රාල් ජනපති අතින් පත්වීම ලබයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.වරලත් ගණකාධිකාරීවරයෙකු වන…
(හේමන්ත තුසිත කුමාර)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර ද වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය දරා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1