අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහා බැංකුව අනතුරු අඟවයි..!

මහා බැංකුව අනතුරු අඟවයි..!

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියි. පිරිමිඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍ර ව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය…

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියි.

පිරිමිඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍ර ව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, පවත්වා ගෙන යාම, මූල්‍යනය, කළමනාකරණය සහ මෙහෙයවීම සිදු කරන ඕනෑම පුද්ගලයෙකු දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් ජනතාවට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මහා බැංකුව අනතුරු අඟවයි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහා බැංකුව අනතුරු අඟවයි..! | Lanka Newsweek