අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහා නා හිමිවරු lanka news week මෙහෙවර අගයති..!

මහා නා හිමිවරු lanka news week මෙහෙවර අගයති..!

දේශපාලන, සමාජ, සංස්කෘතික, ආගමික, කලා සහ නව ලෝක ප්‍රවනතා ඇතුළු සෑම විෂය ක්ෂේත්‍රයක්ම නියෝජනය වන අයුරින් ඉතා වටිනාකියන සහ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සහ ලිපි පළ කරමින් "lankanewsweek" අත්නර් ජාල වෙබ් අඩවිය…

දේශපාලන, සමාජ, සංස්කෘතික, ආගමික, කලා සහ නව ලෝක ප්‍රවනතා ඇතුළු සෑම විෂය ක්ෂේත්‍රයක්ම නියෝජනය වන අයුරින් ඉතා වටිනාකියන සහ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සහ ලිපි පළ කරමින් "lankanewsweek" අත්නර් ජාල වෙබ් අඩවිය ඉතා කෙටි කලකින්ම ජන සමාජයේ ජනප්‍රියත්වයට වගේම විශේෂ අවදානයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ අවධාරණය කර සිටිති.

දේශපාලන, සමාජ, සංස්කෘතික, ආගමික, කලා සහ නව ලෝක ප්‍රවනතා ඇතුළු සෑම විෂය ක්ෂේත්‍රයක්ම නියෝජනය වන අයුරින් ඉතා වටිනා කියන සහ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති වගේම ලිපි පළ කරමින් "lankanewsweek" අත්නර් ජාල වෙබ් අඩවිය ඉතා කෙටි කලකින්ම ජන සමාජයේ ජනප්‍රියත්වයට සේම විශේෂ අවදානයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ වැඩි දුරටත් අනුසාසන කරමින් කියා සිටිති.

කොටුගොඩ ධම්මාවාස නා හිමියන් මේ බව අවධාරණය කර සිටින්නේ "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවිය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්ත්වයෙන්ම නව මුහුණුවරකින් යුතුව යළි එළිදැක්වීමට අදාළව විශේෂ සුභාසිංසන පණිවිඩයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස නා හිමියන් නිකුත් කර ඇති එම සුභාසිංසන පණිවිඩය මෙසේය ද සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහා නා හිමිවරු lanka news week මෙහෙවර අගයති..! | Lanka Newsweek