අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මත්තේගොඩ රාජ්‍ය බැංකුවක මුදල් කොල්ලයක්..!

මත්තේගොඩ රාජ්‍ය බැංකුවක මුදල් කොල්ලයක්..!

ගිනි අවි අතැතිව පැමි‍ණි කොල්ලකරුවන් තිදෙනෙකු විසින් මත්තෙගොඩ ප්‍රදේ‍ශයේ රාජ‍්‍ය බැංකුවකින් මුදල් පැහැර ගෙන ගොස් තිබේ. අද (26) සවස 3.30ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මුදල් රැගෙන…

ගිනි අවි අතැතිව පැමි‍ණි කොල්ලකරුවන් තිදෙනෙකු විසින්  මත්තෙගොඩ ප්‍රදේ‍ශයේ රාජ‍්‍ය බැංකුවකින් මුදල් පැහැර ගෙන ගොස් තිබේ.

අද (26) සවස 3.30ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මුදල් රැගෙන පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

පැහැරගත් මුදල් ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැති අතර මෙහි වැඩිදුර පරීක්ෂණ කටයුතු මත්තේගොඩ පොලිසිය විසින් ආරම්භ කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න