බලය වෙනුවෙන් රැකියා විරහිත් උපාධිධාරීන් විකුණන් කනවා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

[කුමාරි පතිරාජ] ජනාධිපතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී රැකියා විරහිත උපාධිධාරීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ආණ්ඩුව ඔවුන් රැවටීමට ලක්කරමින් සිටින බව විපක්ෂ නායක සජිත්…
[කුමාරි පතිරාජ]
ජනාධිපතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී රැකියා විරහිත උපාධිධාරීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ආණ්ඩුව ඔවුන් රැවටීමට ලක්කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙයි! අගෝස්තු (06)වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
තවද එතුමා කියා සිටියේ. 'මෙච්චර කල් ආණ්ඩුව මොනවද කළේ..? සජිත් ප්‍රශ්න කරද්දී සභානායක සුසිල් ආණ්ඩු බලය ලැබුණාම කරන්න කියද්දී අනිවාර්යයෙන්ම ප්‍රශ්නය විසදන බව සජිත් ප්‍රේමදාස මහතාසභානායක සුසිල්ට දැනුම් දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1