අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වෛද්‍යවරයෙකුට පහර දෙයි..!

කාන්තාවන් දෙදෙනෙක් කෝටි 03ක් චංචා කරලා..!

වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ජයවීර මාතර ආරච්චි මහතාවයි.…

වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ජයවීර මාතර ආරච්චි මහතාවයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වෛද්‍යවරයෙකුට පහර දෙයි..! | Lanka Newsweek