අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පියසේන ගීතාගේ පුටුවේ ඉදගනී

පියසේන ගීතාගේ පුටුවේ ඉදගනී

(නිලන්ති මානෙල් ) පියසේන ගමගේ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා හමුවේ පාර්ලිමේන්තුවේදී අද (10) දිවුරුම් දුන්නේය. පියසේන ගමගේ…

(නිලන්ති මානෙල් )

පියසේන ගමගේ මහතා එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා  ලෙස කතානායක කරු ජයසූරිය මහතා හමුවේ පාර්ලිමේන්තුවේදී අද (10) දිවුරුම් දුන්නේය. පියසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මෙසේ දිවුරුම් දුන්නේ ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහාය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පියසේන ගීතාගේ පුටුවේ ඉදගනී | Lanka Newsweek