පියසේන ගමගේට රාජ්‍ය ඇමතිකමක්?

(සුමුදු පෙරේරා ) ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහ තේරී පත් වූ පියසේන ගමගේ මහතා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
(සුමුදු පෙරේරා )
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහ තේරී පත් වූ පියසේන ගමගේ මහතා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුව නියෝජනය කළ ආණ්ඩුවේ නියෝජ්ජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු සහ දුලිප් විජේසේකර යන මහතුන් ඒකාබද්ධ විපක්ෂයට එක්වීම නිසා ආණ්ඩුවට සහය පල කරන ලංකා වතු කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් සහ ඊ .පී .ඩි.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ට රජයේ අමාත්‍ය ධුර ලබා දීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආවධනය යොමු වී ඇතිබව වාර්තා වේ.