පිපිරීම් 8න් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දිවයිනේ ඊයේ (21) දිනයේදී ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ…
දිවයිනේ ඊයේ (21) දිනයේදී ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් බව රජයේ රස පරීක්ෂක ඒ. වැලිංග මහතා පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1