පැතුම්-ප්‍රමෝද් යළි තරඟ බිමට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධවලට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් ඉදිරි තරගවලට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය. පැතුම්…
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධවලට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් ඉදිරි තරගවලට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය.
පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුෂාන් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවත් නවසීලන්තයට එරෙහිව සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිත තරගයට ඔවුන් දෙදෙනා ක්‍රීඩා කිරීමට බොහෝ දුරටත් ඉඩ ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1