පාස්කු ප්‍රහාර නඩුව විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.…
(හේමන්ත තුසිත කුමාර)
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.
අගවිනිසුරුවරයා විසින් එම විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද(01) පත් කරනු ලැබිණි.
විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙහි සෙසු සාමාජිකයින් වන්නේ, අමල් රණරාජ සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1