අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී අත්අඩංගුවට

2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න