පාන් ගෙඩියක මිල රු 5 කින් ඉහලට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්…
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1