අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රජාතන්ත්‍රවාදී ලංකා ඉතිහාසයේ ශෝචනීය අවස්ථාවක්..!

ප්‍රජාතන්ත්‍රවාදී ලංකා ඉතිහාසයේ ශෝචනීය අවස්ථාවක්..!

මේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මකවූ ඉතාම කණගාටුදායක , ශෝචනීය ක්‍රියාදාමයක් බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියි. තවද මෙය රටේ සමස්ත ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නොව වෙනත්…

මේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මකවූ ඉතාම කණගාටුදායක , ශෝචනීය ක්‍රියාදාමයක් බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියි.

තවද මෙය රටේ සමස්ත ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නොව වෙනත් වුවමනා වෙනුවෙන් ගත් තීරණයක්  බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

මේ  වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන කටයුතු සියල්ලක්ම අඩපන වන අතර උදා ගම්මාන ව්‍යපෘතිය යටතේ හෙට දින සහ අනිද්දා  නිවාස 50ක් ඉදි කිරීමට කටයුතු කර තිබූ බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ  කර සිටියේය.

ඒ මහතා තව දුරටත් දැක්වූ අදහස්,

වීඩියෝ අනුග්‍රහය-NEWS 01ST

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ප්‍රජාතන්ත්‍රවාදී ලංකා ඉතිහාසයේ ශෝචනීය අවස්ථාවක්..! | Lanka Newsweek