පළාත් පාලනයට ජවිපෙන් වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(උපුල් බණ්ඩාර) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා වෙන වෙනම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කර ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ…
(උපුල් බණ්ඩාර)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා වෙන වෙනම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කර ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ ආර්ථික,සමාජ,සංස්කෘතික සහ දේශපාලන වශයෙන් නගා සිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාවට නංවන වැඩ පිළිවෙළ ඇතුළත් එම ප්‍රතිපත්ති ප්‍රකාශ පොත් පිංචක් ලෙස ජනතාව අතර බෙදා දීමට ද නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1