අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළමු වැනිදා සිට Passport අන්තර්ජාලයෙන්

පළමු වැනිදා සිට Passport අන්තර්ජාලයෙන්

2023 ජූනි මස පළමු වැනිදා සිට විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය මගින් ලබා දීමට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඡායාරූප සහ අදාළ අනෙකුත් ලියකියවිලි අදාළ ක්‍රමවේදය ඔස්සේ…

2023 ජූනි මස පළමු වැනිදා සිට විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය මගින් ලබා දීමට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඡායාරූප සහ අදාළ අනෙකුත් ලියකියවිලි අදාළ ක්‍රමවේදය ඔස්සේ යොමු කළ පසු නිවසටම විදේශ ගමන් බලපත්‍රය තැපැල් මගින් එවන බවද ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියි.

එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන තුරු දැනට දින වෙන් කර සිටින අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගත යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පළමු වැනිදා සිට Passport අන්තර්ජාලයෙන් | Lanka Newsweek