පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහිවීම රෝගී තත්වයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් බව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වර්තමානය වනවිට ළදරු පාසල් වයසේ ළමුන් බහුතරයක් මේ පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී සිටන බව පෙනේ. කිරිබත්ගොඩ මූලික…
පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් බව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
වර්තමානය වනවිට ළදරු පාසල් වයසේ ළමුන් බහුතරයක් මේ පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී සිටන බව පෙනේ.
කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා සඳහන් කරන්නේ, පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන වෙනස්වීම් සම්බන්ධයෙන් විද්‍යාඥයින් පරීක්ෂණ සිදු කර ඇති අතර ඒ තුලින් හෙළිව ඇත්තේ, හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ මොළයේ සිදු වන රසායනික වෙනස්කම්වලට හා සමාන වෙනස්කම් පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1