නිසි ආර්ථික සැලැස්මක් නැතිව IMF එකට අපේ ප්‍රශ්න විසඳන්න බෑ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(ආචාර්ය හරිනි අමරසූරිය) දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට නිවැරැදි ආර්ථික සැලැස්මක් නොමැති නම්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) මෙරට පවතින ගැටලු විසඳිය නොහැකි බව ජාතික ජන බලවේගයේ…
(ආචාර්ය හරිනි අමරසූරිය)
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට නිවැරැදි ආර්ථික සැලැස්මක් නොමැති නම්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) මෙරට පවතින ගැටලු විසඳිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
මන්ත්‍රීවරිය එසේ ප්‍රකාශ කළේ අඟහරුවාදා (20) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1