අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිශ්ශංක නානායක්කාරත් leak කර ගනී

නිශ්ශංක නානායක්කාරත් leak කර ගනී

මහින්දගේ අගසව්වා හමු වෙලා මහජන බැංකුවෙයි - "litro"යි සභාපති ලෙස නටපු නාඩගම් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ සභාපතිවරයා සහ "litro" සමාගමේ…

මහින්දගේ අගසව්වා හමු වෙලා 

මහජන බැංකුවෙයි - "litro"යි සභාපති ලෙස නටපු නාඩගම් ඉදිරියට

නිශ්ශංක නානායක්කාරත් leak කර ගනී

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ සභාපතිවරයා සහ "litro" සමාගමේ සභාපතිවරයා ලෙස යහ පාලන රජය යටතේ ක්‍රියා කරද්දී, මහින්ද රාජපක්ෂ කඳවුර සමග පමණක් නොව විවිධ ව්‍යාපාරකයින් සමග ද, එකට එක්ව සිදු කළ ගණුදෙණු සේම පවත්වා ගෙන ගිය සම්බන්ධතා පිළිබඳ තොරතුරු රැසක් "lankanewsweek" සතුව තිබේ.

ඊට හොදම උදාහරණය වන්නේ මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස නිශ්ශංක නානායක්කාර මහතා එදා, මහින්ද රාජපක්ෂ මහතාගේ කුළුපගයෙකු වන කුප්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාගේ දෙපා මුලටම ගොස ඔහු හමු වී ඔහුගේ බැංකු ණය සම්බන්ධයෙන් සකච්ඡා කිරීමේ සිද්ධියය.

මේ සිද්ධීන් වගේම නිශ්ශංක නානායක්කාර මහතා සමග මේ සියල්ලට සම්බන්ධ වූ ඔහුගේ අන්තේවාසික නීතිඥයින් වගේම ඔවුන්ගේ ක්‍රියා කලාපය පිළිබන්දව ද "lankanewsweek" ඉදිරියේදී හෙළිදරව් කරන්නෙමු.    

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නිශ්ශංක නානායක්කාරත් leak කර ගනී | Lanka Newsweek