නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පවතින අධික වර්ෂාවත් සමග වැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසල පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස…
පවතින අධික වර්ෂාවත් සමග වැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසල පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18,10 සහ 14 පසුවන තිදෙනෙක් වන තර තවත් පුද්ගලයෙක් තුවාල ලබා වැලිමඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩි දුර තොරතුරු විමර්ශනයක් සිදු කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1