අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ..!

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ..!

දැනට රට පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වන අඟහරුවාදා අළුයම 4:00 තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.එකී තීන්දුව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු…

දැනට රට පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වන අඟහරුවාදා අළුයම 4:00 තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.එකී තීන්දුව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී ගනු ලැබ ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ..! | Lanka Newsweek