අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

(හේමන්ත තුසිත කුමාර) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ තවත් දින 7කට රටේ නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවය.ඒ අනුව දැනට ක්‍රියාත්මක…

(හේමන්ත තුසිත කුමාර)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ තවත්  දින 7කට රටේ නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට  රජය තීරණය කර ඇති බවය.ඒ අනුව දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මකයි.කොවිඩ් මර්දන කමිටුව සිකුරාදා(03) රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇත.

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ | Lanka Newsweek