අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිරුවත් ඡායාරූප ගත් තිදෙනා අත්අඩංගුවට..!

කොස්ගොඩ එකම පවුලේ තිදෙනා ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පිදුරංගල ගල මත නැග නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනා අද (26) ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවන තරුණයින් වන අතර එම…

පිදුරංගල ගල මත නැග  නිරුවත් ඡායාරූප ගැනීමේ  සිද්ධියට අදාල තරුණයින් තිදෙනා  අද (26)  ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවන තරුණයින් වන අතර එම ඡායාරූපයට පෙනී සිටි සහ ඡායාරූප ලබාගත් තරුණයා ද  මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයින් තිදෙනා පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය  ඔවුන්ගේ නිවෙස්වලට ගොස්  මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නිරුවත් ඡායාරූප ගත් තිදෙනා අත්අඩංගුවට..! | Lanka Newsweek