අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිදහස් දා කිලිනොච්චියේ දැවැන්ත විරෝධතා - හමුදාවට ඉවත්වන ලෙස බල කරයි

නිදහස් දා කිලිනොච්චියේ දැවැන්ත විරෝධතා - හමුදාවට ඉවත්වන ලෙස බල කරයි

අපිට මේක ශෝක දිනයක් මේක අපේ භුමිය - ඒක අපිට දියව් නිදහස් දා උතුරට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කොට විරෝධතා පැවැත්වීමට විශ්වවිද්‍යුාල සිසුන් ඇතුලු සිවිල් සංවිධාන පියවර ගෙන තිබුණු අතර ජනාධිපති අනුර කුමාර…

අපිට මේක ශෝක දිනයක්

මේක අපේ භුමිය - ඒක අපිට දියව්  

නිදහස් දා උතුරට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කොට විරෝධතා පැවැත්වීමට විශ්වවිද්‍යුාල සිසුන් ඇතුලු සිවිල් සංවිධාන පියවර ගෙන තිබුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වූ පරිදි තම ඉඩම් ඉක්මනින් හමුදාවෙන් නිදහස් කර දෙන මෙන් ආණ්ඩුවට බල කරන ලදී. 

උතුරේ හමුදා කඳවුරු ඉක්මනින්ම ඉවත් කරන ලෙසද බල කළ විරෝධතා කරුවන් කියා සිටියේ නිදහස් දිනය සම්බන්දයෙන් ශෝකයක් මිස ඔවුන්ට කිසිඳු සතුටක් නොමැති බවයි. 

නිදහස් දා කිලිනොච්චියේ දැවැන්ත විරෝධතා - හමුදාවට ඉවත්වන ලෙස බල කරයි

නිදහස් දා කිලිනොච්චියේ දැවැන්ත විරෝධතා - හමුදාවට ඉවත්වන ලෙස බල කරයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න