අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නාලක ද සිල්වා හෙට දිනයේත් CIDයට..!

නියෝජ්‍ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..!

ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) තෙවැනි දිනටත් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. අද…

ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද  (22) තෙවැනි දිනටත් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. අද උදෑසන 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් රාත්‍රී 7 පමණ වන තෙක් ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිස් ආරාංචි මාර්ගසඳහන් කරයි. හෙට (23) දිනයේද  ඒ මහතා උදේ 9ට රහස් පොලිසියට කැඳවීමට නියමිතව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නාලක ද සිල්වා හෙට දිනයේත් CIDයට..! | Lanka Newsweek