නාලක ද සිල්වා අදත් CIDය හමුවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දැනට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අද (22) තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. මෙලෙස කැඳවා තිබෙන්නේ…
දැනට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අද (22) තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
මෙලෙස කැඳවා තිබෙන්නේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින ද නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කඳවු අතර එහිදී එම මහතාගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1