නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා වැඩ බාර ගනී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා(19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙන අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට…
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා(19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙන අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට නියමිත බව වාර්තා වේ.
ආරක්ෂ ලේකම් ධූරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකිරීමට නියමිතව තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1