අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි..!

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි..!

(සමීර වීරක්කොඩි) ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 08 දෙනෙකුට ආසන්න ප‍්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙන්. එරට ලාගෝස්…

(සමීර වීරක්කොඩි)

ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 08 දෙනෙකුට ආසන්න ප‍්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙන්.

දැන්වීම

එරට ලාගෝස් ප‍්‍රදේශයේ ඇති ප‍්‍රාථමික පාසලක මහල් 03ක ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති බවයි එම වාර්තා වැඞ්දුරටත් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අදාළ අනතුරෙන් පාසල් සිසුවන් 25 දෙනෙකුගේ පමණ දිවිබේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි..! | Lanka Newsweek