‘‘ධීවර,ගොවි, කම්කරුවන් රජ කරවන යුගයක් ළඟදීම එනවා‘‘

ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. මෙම සංස්කෘතිය වෙනස් කර ගොවියා,…
ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
මෙම සංස්කෘතිය වෙනස් කර ගොවියා, කම්කරුවා, ධීවරයා රජ කරවන වැඩපිළිවෙලක් සමගි ජන බලවේග රජයක් මගින් ක්‍රියාත්මක කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටි.
. රටේ ජනාධිපතිවරයා රට වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කළ යුතු වුවත් සුපිරි හෝටල් මන්දිරවල සුපිරි ජීවිත ගත කරමින් පොඩි මිනිසාගේ දුක කදුල වේදනාව නොතේරෙන ලෙස ඔහු කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටි,
