අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශපාලන දඩයම් නතර කර මාධ්‍ය නිදහස සහතික කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දේශපාලන දඩයම් නතර කර මාධ්‍ය නිදහස සහතික කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(අචින්ත මධුර) ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ⁣ආණ්ඩුව සිදු කරන දේශපාලන දඩයම් නතර කිරීමටත්, සැබෑ ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට ආණ්ඩුවට බල කිරීමත් අරමුණු කර ගෙන විපක්ෂය නියෝජනය කරණ දේශපාලන පක්ෂ…

(අචින්ත මධුර)

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ⁣ආණ්ඩුව සිදු කරන දේශපාලන දඩයම් නතර කිරීමටත්, සැබෑ ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට ආණ්ඩුවට බල කිරීමත්  අරමුණු කර ගෙන විපක්ෂය නියෝජනය කරණ දේශපාලන පක්ෂ නායකයන් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රැස්විය.

විපක්ෂ නායක කාර්යාලයේ දි පැවැති මෙම හමුවේදී මාධ්‍ය නිදහස සුරක්ෂා කිරීම, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එල්ල වී තිබෙන මර්ධනය ඇතුළු කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වූ අතර විපක්ෂ නායක වරයාගේ නායකත්වය පිළිබඳව විපක්ෂයේ නියෝජිතයින් සිය ප්‍රසාදය පල කරනු ලැබීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න