දේශපාලන අර්බුදය විසදීමට නිත්‍යානුකුල මැතිවරණයකට යා යුතුයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රටේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය විසඳීමට නම් නීත්‍යානුකූල මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටින්නේ, රටේ දැනට…
රටේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය විසඳීමට නම් නීත්‍යානුකූල මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටින්නේ, රටේ දැනට උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගත යුතු වන්නේ මැතිවරණයක් හරහා පමණක් නම් එම මැතිවරණය නීත්‍යානුකූලව සිදු කරන ලෙස තමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1