දිවුලපිටියේ විශාල විරෝධතාවක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය රටපුරා සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ මාලාවේ තවත් එක් පියවරක් ලෙස බදාදා(21) දිවුලපිටිය ඔරලෝසු කණුව ඉදිරිපිට විශාල විරෝධතාවක් පැවැත්විණ. මේ අවස්ථාවට විපක්ෂ…
(හේමන්ත තුසිත කුමාර)
ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය රටපුරා සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ මාලාවේ තවත් එක් පියවරක් ලෙස බදාදා(21) දිවුලපිටිය ඔරලෝසු කණුව ඉදිරිපිට විශාල විරෝධතාවක් පැවැත්විණ.
මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1