අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දික්ඕවිටින් මුහුදු ගිය ධිවර යාත්‍රාව නැවක ගැටෙයි..!

දික්ඕවිටින් මුහුදු ගිය ධිවර යාත්‍රාව නැවක ගැටෙයි..!

දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය ලිහිණි – 3 නමැති ධීවර යාත්‍රාව මෙරටටම අයත් නෞකාවක ගැටී අනතුරට පත් වී ඇත. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කරන්නේ, මෙම…

දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය ලිහිණි – 3 නමැති ධීවර යාත්‍රාව මෙරටටම අයත් නෞකාවක ගැටී අනතුරට පත් වී ඇත.

ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කරන්නේ, මෙම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි ධීවරයින් 6 දෙනෙකු සිට ඇති අතර ඉන් තිදෙනෙකු මුහුදට වැටි ඇත.පසුව දෙදෙනෙකු ජිවිත බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා මෙතෙක් සොයා ගෙන නැති බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දික්ඕවිටින් මුහුදු ගිය ධිවර යාත්‍රාව නැවක ගැටෙයි..! | Lanka Newsweek