දැන් රට යන තැනට මහින්දයි - රනිලුයි වග කිව යුතුයි : විජයදාස
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(අචින්ත මධුර) ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වීමට ප්‍රධානතම හේතුව මෙරට ප්‍රබලම පක්ෂ දෙක විනාශ වී තිබීම බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ හේතුවෙන් ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වූ…
(අචින්ත මධුර)
ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වීමට ප්‍රධානතම හේතුව මෙරට ප්‍රබලම පක්ෂ දෙක විනාශ වී තිබීම බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ හේතුවෙන් ජනතාව වෙනත් පක්ෂයක් කෙරෙහි නැඹුරු වූ බවත්, අද වනවිට රට යන දිශාව කිසිවකුත් නොදන්නා බවද ප්‍රකාශ කරන ලදී
මේ රටේ පැවැති ප්‍රධානතම පක්ෂ දෙකම විනාශ වීමට හේතු වූයේ පවුල් පාලනය බව පෙන්වා දුන් ඒ මහතා එජාපය රනිල් වික්‍රමසිංහ මහතා විසිනුත්, ශ්‍රීලනිපය මහින්ද රාජපක්ෂ මහතා විසිනුත් විනාශ කළ බව වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1